බොක්සිනුයි ක්‍රිකට් අතර ලොකු සම්බන්දයක් නැතත් බොක්සින දින ටෙස්ට් තරගය නම් ලොව පුරා වෙසෙන සියලුම ක්‍රිකට් ලෝලින්ගේ අවධානය දිනා ගන්නවා.නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් මස 26 බොක්සින් දිනය ලෙස හදුන්වන අතර එදින සාම්ප්‍රධායික ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායම හා එම කාලය වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ක්‍රිකට් කන්ඩායමක් අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවරදී ආරම්භ වෙනවා .ඒ වගේම සෑම සිව්වසරකටම වරක් අලු බොක්සින් දින ක්‍රිකට් තරගය අලු බදුන තරගාවලියට අයත් තරගයක් ලෙස එංගලන්තය සමග පවත්වනවා.
1. බොක්සින් දින ඉතිහාසය
වික්ටෝරියා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සම්ප්‍රදායික ලෙස ඔවුන්ගේ පලිහ ශූරතා තරග බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා.ඒ නිසාම ඔවුන්ට නත්තල් දිනය තමන්ගේ පවුලේ සාමජිකයන් සමග ගෙවීම පවා නොහැකිවී තිබුනා.
1951 වසරේ පැවති අලු බදුන් කුසලානය දෙසැම්බර් මස 22 සිට 27 දක්වා පැවති අතර එම තරගයේ තුන්වන දිනය බොක්සින් දිනයට අයත්වී තිබුනා.කෙසේ නමුත් 1953 සිට 1967 දක්වා බොක්සින් දින තරග නොපැවැත්වුනු අතර 1974-75 තරගවාරයේ පැවති අලු බදුන තරගාවලියේ තුන්වන තරගය බොක්සින් දිනයේ ආරම්භ කිරීමට කටයුතු කලා
වාර්ශිකව බොක්සින් දින තරග පැවැත්වීම 1980 වසරේ ආරම්භවුනු අතර එම වසරේ සිට සෑම වසරකම මෙල්බෝර්න් ක්‍රිකට සමාජය වාර්ශිකව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කරනවා .කෙසේ නමුත් 1989 වසරේ ටෙස්ට් තරගයක් නොපැවැත්වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගයක් පැවැත්වූ අතර එය ලකුනු 30කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහනය කරනු ලැබුවා.
2. තරග ප්‍රතිපල
වර්ශය | ප්‍රතිවාදීන් | ප්‍රතිපලය | බොක්සින් දින ප්‍රේක්ශකයන් | මුලු ප්‍රේක්ශකයන් |
---|---|---|---|---|
1950 | ![]() | ![]() | 60,486 | 191,197 |
1952 | ![]() | ![]() | 24,609 | 120,314 |
1968 | ![]() | ![]() | 18,766 | 113,376 |
1974 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 77,167 | 250,750 |
1975 | ![]() | ![]() | 85,661 | 222,755 |
1980 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 28,671 | 82,745 |
1981 | ![]() | ![]() | 39,982 | 134,081 |
1982 | ![]() | ![]() | 63,900 | 214,882 |
1983 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 40,240 | 111,611 |
1984 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 15,504 | 97,271 |
1985 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 18,146 | 77,715 |
1986 | ![]() | ![]() | 58,203 | 107,817 |
1987 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 51,807 | 127,184 |
1988 | ![]() | ![]() | 26,287 | 108,408 |
1990 | ![]() | ![]() | 49,763 | 129,530 |
1991 | ![]() | ![]() | 42,494 | 89,369 |
1992 | ![]() | ![]() | 28,397 | 83,320 |
1993 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 15,604 (වැසි සහිත දිනයක්) | 48,565 |
1994 | ![]() | ![]() | 51,620 | 144,492 |
1995 | ![]() | ![]() | 55,239 | 105,388 |
1996 | ![]() | ![]() | 72,891 | 131,671 |
1997 | ![]() | කඩුලු කින් ජයග්‍රහනය කරන ලදී | 73,812 | 160,182 |
1998 | ![]() | ![]() | 61,580 | 159,031 |
1999 | ![]() | ![]() | 49,082(වැසි සහිත දිනයක්) | 134,554 |
2000 | ![]() | ![]() | 73,233 | 133,299 |
2001 | ![]() | ![]() | 61,796 | 153,025 |
2002 | ![]() | ![]() | 64,189 | 177,658 |
2003 | ![]() | ![]() | 62,613 | 179,662 |
2004 | ![]() | ![]() | 61,552 | 129,079 |
2005 | ![]() | ![]() | 71,910 | 192,337 |
2006 | ![]() | ![]() | 89,155 | 244,351 |
2007 | ![]() | ![]() | 68,465 | 166,663 |
2008 | ![]() | ![]() | 63,263 | 174,246 |
2009 | ![]() | ![]() | 59,206 | 156,267 |
2010 | ![]() | ![]() | 84,345 | 240,156 |
2011 | ![]() | ![]() | 70,068 | 189,347 |
2012 | ![]() | ![]() | 67,138 | 137,455 |
2013 | ![]() |
ටෙස්ට් වරම් ලැබුනට පස්සේ ඉඳන් රටට සෙල්ලම් කරපු අයගේ වත්මන් විස්තර සහිත ලිපි පෙලක් ලියන්නකෝ.
ReplyDeleteගොඩක් වටින යෝජනාවක්. ඉඩක් ලැබුන හැටියෙම ලියන්නම්
ReplyDeleteපට්ට පෝස්ට් එකක් මල්ලී.
ReplyDelete